Olive 02

  OLIVE 02  එය ටිකින් ටික සෙමෙන් සෙමෙන් කළුවර ආවරණය ඉවත් කිරීමක් වැනිය. බොහෝ සෙමින් , වැසී ගිය සැඟවුණු නිදිබර නගරයක් ඇහැ අරින්නට පටන් ගැනීමක...