Sunday, November 6, 2016

ඔබට.


බෝනික්කනුත් දීග ගිය අප්පච්චිත් මියැදුන
 අම්මා හූල්ලන මහ ගෙදර අයිනක
මං තාම වියපත් විඩාපත්
මෙනවියකි සදහටම තනිකඩ ......
අද දවල් සතොසට
ගිහින් එන මගකදි
හමුවිය ඔබේ පියබද ...
 දියණිය අතින් අල්ලාන
 පුතු ඇකයේ වඩාගෙන
 තව සිගිත්තෙක් කුසෙහිද දරාගෙන

No comments:

Post a Comment

රතුපාටපොරොන්දු #crimsonauths

  අනන් ‍ ය නිසා මගෙ හිතේ තෙත හැගීම් බිදිති බිදිති ඇති වෙන්න පටන් ගත්තා. දිරාපත් වෙච්ච දර කොටයක කෙලවරට වෙන්න එක රැයින් එක යායට ලේනහතු පිපෙනව ...