Monday, November 7, 2016

ආයෙමත් අප හමුවිම පිණිස,
අලුතින්ම අලුත් හැගුමක් එක්ක
මං ලියන පෙම්කවක පද අතර
නිද‍ා නොවැටි අවදියෙන් හිද
මා නිදන තුරු ඇහැරන් ඉන්න
පැය ගනන් ඇගිලි තුඩු අල්ලගෙන
ඇසින් ඇසකට එබි හිනැහෙන්න
සංඛ්‍යාතයක විහිදුන ගීය
පද අතර තේරුමක් විමසන්න
කදුලු වියලුන දෙනෙත් මායිමට
පුංචි තෙත් බින්දුවක් අමුනන්න
ඒ කදුලු සමග නෙතු ගැල්වුව
අංජනය දිය නොකර සනසන්න

No comments:

Post a Comment

රතුපාටපොරොන්දු #crimsonauths

  අනන් ‍ ය නිසා මගෙ හිතේ තෙත හැගීම් බිදිති බිදිති ඇති වෙන්න පටන් ගත්තා. දිරාපත් වෙච්ච දර කොටයක කෙලවරට වෙන්න එක රැයින් එක යායට ලේනහතු පිපෙනව ...