Sunday, November 6, 2016

සඳ මිණි සඳ වතුර ට දිලිසෙන්න පටන් ගන්නවා . ඒ සඳ මිණි වලින් උල් තුඩක් ඇති කිණිස්ස ක් තනනවා. එයට ආදරය කියනවා . දිලිසෙනවා ... බබලනවා...

කිණිසි තුඩ හද ගැඹුර පසාරු කරනවා... පසුකාලිනව මතු පිටින් සුව වු ලකුණුපෙනුනත්... එය කිසිදා සුවවෙන් නැහැ .

එවන් රිද්දුමක් හද ගැඹුර කලත්තන   විට   ජීවිතය විඳවමින් විඳි්න්නට ....

සඳමිණිකිණිසි තුඩු...

2 comments:

  1. සඳ මිණි කිණිසි තුඩුවලට මගෙන් සුබ පැතුම්!

    ReplyDelete

රතුපාටපොරොන්දු #crimsonauths

  අනන් ‍ ය නිසා මගෙ හිතේ තෙත හැගීම් බිදිති බිදිති ඇති වෙන්න පටන් ගත්තා. දිරාපත් වෙච්ච දර කොටයක කෙලවරට වෙන්න එක රැයින් එක යායට ලේනහතු පිපෙනව ...