Sunday, November 6, 2016

අම්මා

සෙනසුරාදා ඉරිදාට වත්
දහවලට නිකම් වත්
නිදි නොලද අම්මා...

හොස්ටල් කවුලු අතරින්
සති අන්තයට
පායා ආව සුදු සඳය
අම්මා ....

කවදාකවත් ඇහෙන්
නොමිදුන
කදුලු අතැගිලි තුඩින්
පිසදැමු
සිනහ කැන්දන
දෙව් දූය අම්මා !

1 comment:

OLIVE- 21

  🌿 OLIVE — Episode 21 මෙහෙයුම් කාර්යාලය   මෙහෙයුම් කාර්යාලය පැවතියේ සෞමි තුන් සිතකින් හෝ හිතාහිටි විදියකට නොවේය. එහි යකඩ කුරු වලින් සමන්වි...